පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයක් මගින් පොලිස්පතිවරයාට පැවරීමට එරෙහිව විපක්ෂය විසින් කතානායකවරයාට භාරදුන් යෝජනාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ හදිසි විවාදයක් හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
අදාළ යෝජනාව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් කතානායක ජගත් වික්‍රමරත්නට භාර දුන්නා.
මේ අතර බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවන නව ක්‍රමවේදයක් ලබන මස 30 වනදා සිට ක්‍රියාත්මක කරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

Latest News
විදුලි ගාස්තු ගැන තීරණය 14 වෙනිදා
Local
08 October 2025

අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: පන්නිපිටිය ධර්මපාල අවසන් පූර්ව වටයට
Local
08 October 2025

වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: ගාල්ල රිච්මන්ඩ් අවසන් පූර්ව වටයට
Local
08 October 2025

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කඩවතදී අයෙක් කොටුවෙයි
Local
08 October 2025

පොලිස් මාරු ගැනත් හෙට හදිසි විවාදයක්
Local
08 October 2025

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල්වලා ගඟේ බෝට්ටු සේවාවක්
Local
08 October 2025

මත්තේගොඩ ලියුම් පෙට්ටියකින් පතුරම් මතුවෙලා
Local
08 October 2025

විදේශ ඇමතිගෙන් හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
Local
08 October 2025

නාදුනන මළසිරුරක් කොත්මලා ඔයේ
Local
08 October 2025

ලොව පළමු පාපන්දු බිලියනපතියා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
Local
08 October 2025