
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිල්වලා ගඟ ඔස්සේ මාතර සහ අකුරැස්ස අතර බෝට්ටු සහ යාත්‍රා සේවාවක් හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබෙනවා.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ නව බෝට්ටු සේවාවභාණ්ඩ, සේවා මෙන්ම මගී ප්‍රවාහනය සඳහා ද යොදා ගැනීමට අපේක්ෂිත බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නාවික හමුදාවේ සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයාගේ සහාය ඇතිව මේ සම්බන්ධ පියවර ගණනාවක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.
නව බෝට්ටු සේවාවේ පළමු ජැටිය මාතර හමුදා කඳවුර ආසන්නයේ පිහිටුවීමටයි නියමිතව ඇත්තේ.
අකුරැස්සේ නැවතුම්පොළ වනුයේ අකුරැස්සේ පාසල් ක්‍රීඩා පිටියක් අසලයි.
මීට අමතරව, අතරමැද තවත් නැවතුම්පොළක් තිබිය යුතු බවට ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙම මූලික සැලසුමෙන් පසු, මාතර සිටසිංහරාජ වනාන්තරය දක්වාගඟ දිගේ මගීන් රැගෙන යා හැකි සංචාරක යාත්‍රා සේවාවක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසුවා.
තවද, කොළඹ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල ද අභ්‍යන්තර බෝට්ටු සේවා නැවත සංවර්ධනය කිරීමට රජය අපේක්ෂාවෙන් සිටින බවද හෙතෙම සඳහන් කළා.
Latest News
විදුලි ගාස්තු ගැන තීරණය 14 වෙනිදා

අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: පන්නිපිටිය ධර්මපාල අවසන් පූර්ව වටයට

වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: ගාල්ල රිච්මන්ඩ් අවසන් පූර්ව වටයට

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කඩවතදී අයෙක් කොටුවෙයි

පොලිස් මාරු ගැනත් හෙට හදිසි විවාදයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල්වලා ගඟේ බෝට්ටු සේවාවක්

මත්තේගොඩ ලියුම් පෙට්ටියකින් පතුරම් මතුවෙලා

විදේශ ඇමතිගෙන් හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

නාදුනන මළසිරුරක් කොත්මලා ඔයේ

ලොව පළමු පාපන්දු බිලියනපතියා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
