ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව ප්‍රදේශයේදී රුසියන් ජාතිකයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මාතර මහරෝහලට ඇතුළත් කර ඇති බවයි කොටවිල පොලීසිය ප්‍රකාශ කළේ.
අද (11) අලූයම මොවුන් දෙදෙනා මාතර සිට - වැලිගම ප්‍රදේශයට පාපැදිවලින් ගමන් කරමින් සිටියදියී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
මොවුන් අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බවටද අනාවරණය වී තිබෙනවා.

Latest News
අප රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් - විපක්ෂ නායක සජිත්
Local
28 August 2026
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026
දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි
Local
28 August 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළට
Local
28 August 2026
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
28 August 2026
ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය මහවැලි ගඟේ ගැටඹේ තොටේදී
Local
28 August 2026
ඔන්ටාරියෝ විල 'අමෙරිකා විල' ලෙස නම් කිරීමේ නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි
Local
28 August 2026