ගම්පහ - මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම වෙනුවෙන් රජයේ මුදල් රුපියල් මිලියන 250 ක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව අද විභාගයට ගැනුනා.
ඒ, ගම්පහ මහාධිකරණයේදීයි.
මෙහිදී දේශපාලනඥයින්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවරිය නොහැකි නිසාවෙන් මෙම නඩුව විභාගයට නොගෙන ඉවත දමන ලෙසයි බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ.
කෙසේ වෙතත් එම ඉල්ලීම ඉවත දමමින් අදාළ නඩුව විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු තීරණය කළා.
මෙහිදී අදාළ ඉඩම් ඔප්පු ගනුදෙනුව සිදුකළ නොතාරිස්වරයාගෙන්ද සාක්ෂි ලබාගත් අතර, වැඩිදුර විභාගය සඳහා නඩුව ලබන මැයි මස 7 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළා.

Latest News
ක්‍රිකට් පිටියේදී ජීවිතයෙන් සමුගත් 45 හැවිරිදි ක්‍රීඩකයා : සුහද ක්‍රිකට් තරගය මළගමක් වෙයි
Local
06 July 2026
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලානය හත්වෙනි වරටත් ඔස්ට්‍රේලියාවට
Local
05 July 2026
රැඳවියන් නැග සිටි බන්ධනාගාර වහළය කඩාවැටෙයි : පිරිසක් රෝහලට
Local
05 July 2026
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවේත් සක්‍රීය දායකත්වය
Local
05 July 2026
චීන අභියෝගය හමුවේ ජර්මානු මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදයක
Local
05 July 2026
ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ඇරඹෙයි
Local
05 July 2026
ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාවෙනුත් දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්:
Local
05 July 2026
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ද වහලයට නැග විරෝධයක
Local
05 July 2026
ව්‍යාජ ලේඛන හදා සිරකරුවෙක් නිදහස් කිරීම: අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අධිචෝදනා භාර දෙයි
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට
Local
05 July 2026