පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට පියවර ගනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයෙන් පසු පාර්ලිමේන්තුව තුළ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ පසුගිය සතියේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින අතරතුර බී.බී.සී සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
මෙය ව්‍යවස්ථානුකූලව සිදුකළ සාමාන්‍ය ක්‍රියාවක් බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.
විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් පසු මැති ඇමතිවරුන් 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීම නිදහස් පක්ෂයේ බෙදීමක් නොවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

Latest News
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ලකුණු 549ක දැවැන්ත පළමු ඉනිමක්
Local
05 July 2026
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය
Local
05 July 2026
අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට: රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි
Local
04 July 2026
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026
මාළු මිල ඉහළට
Local
04 July 2026
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
Local
04 July 2026
ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී
Local
04 July 2026
තණමල්විල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
04 July 2026
බස්නාහිර ඩෙංගු අධි අවදානම් කලාප 22ක විශේෂ මෙහෙයුමක්
Local
04 July 2026
'අමිස්තාද් මෙහෙයුම': ඉන්දියාව වෙනිසියුලාවේ පිහිටුවූ ක්ෂේත්‍ර රෝහලට වෙනිසියුලානු විදේශ ඇමතිගෙන් ප්‍රශංසා
Local
04 July 2026