එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු රහස් ඡන්දයකින් තෝරා ගතයුතු බව පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යෝජනා කර තිබෙනවා.
ඒ අද (25) පෙරවරුවේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදීයි.
මෙම හමුවට පසුපෙළ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ප්‍රතිසංවිධානය පිළිබඳ පත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කළා.
එමෙන්ම පක්ෂ ව්‍යවස්ථාවේ වෙනස්කම් වහාම සිදුකළ යුතු බවටද පසුපෙළ මන්ත්‍රීවරුන් යෝජනා කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ප්‍රතිසංවිධානය සඳහා පත් කළ දේශපාලන මණ්ඩලය ද අද (25) පස්වරුවේ අවසන් වරට රැස්වීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දිනයේද එම මණ්ඩලය රැස්වූ අතර එහිදී තනතුරු සඳහා සිදුකෙරෙන පත්වීම් පිළිබඳව අද අවසන් තීරණයක් ගැනීමට එකඟතාව පළ වුණා.
අද දිනයේ පැමිණෙන අවසාන නිගමනයන් හෙට (26) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

Latest News
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක අනු ශූරතාවය වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළට
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය - තෙවැනි ස්ථානය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා අනු ශූරතාවය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය - තෙවැනි ස්ථානය කොළඹ කාන්තා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026