වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
එහි උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළම සිසුන් සියයකට ආසන්න පිරිසක් වෛරස් උණ වැළඳීම හේතුවෙන් අසනීප වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළා.
මේ අතර, ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය වැළදුනු බවට සැකකෙරෙන රෝගීන් 30 දෙනෙකු ඇඹිලිපිිටිය රෝහලේත් ප්‍රතිකාර ලබන බවට ඊයේ අනාවරණ වුණා.
සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ද කියා සිටියේ දකුණේ උණ රෝගය මේ වනවිට සබරගමුව පළාතට ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අප කළ විමසීමකදී කියා සිටියේ මෙම තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකයේ කණ්ඩායමක් එම පළාතට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය අනෙකුත් පළාත්වලට පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම, දකුණු පළාතේ මේ වනවිට ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැළඳුණු රෝගීන් 2500 ක් පමණ හමුවී ඇති බවයි සෞඛ්‍ය අංශ මීට පෙර සදහන් කළේ.

Latest News
ශැංහයි සහයෝගිතා සංවිධාන රාජ්‍ය නායක සමුළුවේදී චීන ජනපතිගෙන් යෝජනා හතරක්
Local
01 September 2026
චීනයේ PALLAS-1 රොකට්ටුවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සාර්ථක වේ
Local
01 September 2026
ශිරාන් බාසික්ගේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් දුන් ධනසිරි CCIBයෙන් පිටව යයි
Local
01 September 2026
හැටන් - කොළඹ පාරට ගල් පෙරළීමේ අවදානමක්
Local
01 September 2026
ශ්‍රී ලංකා චීන ආගමන පාලන සහයෝගිතා ගිවිසුමට කැබිනට් අනුමැතිය
Local
01 September 2026
පිල්ලෙයාන් යළිත් 15 තෙක් රිමාන්ඩ්
Local
01 September 2026
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ශිෂ්‍යභට බලකා අතර අවබෝධතා ගිවිසුමට අනුමැතිය
Local
01 September 2026
කළු ගඟේ දිය නාන්න ගිය තරුණයා අතුරුදන්
Local
01 September 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ නිවස ආසන්නයේ තිබී අත්බෝම්බයක් සොයාගැනේ
Local
01 September 2026
ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනයට අනුමැතිය
Local
01 September 2026