අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීමට තව දින කිහිපයක් ගතවන බව ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් ප්‍රකාශ කරනවා.
ඕස්ට්‍රේලියාවේ නීති රීතිවලට අනුව මරණ පරීක්ෂන කටයුතු සිදුකිරීමට තව දුරටත් කාලය ගතවනු ඇති අතර එම කටයුතු අවසන් කළ පසු දේහය ලංකාවට රැගෙන ඒමට පෙර තවත් සහතික දෙකක්ද ගතයුතු බවයි සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කීර්ති පැස්කුවල් ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් දේහය දිවයිනට රැගෙන ආ හැකි නිශ්චිත දිනයක් ප්‍රකාශ කල නොහැකි බව ද ඔහු සඳහන් කළා.
මිට අමතරව රොනී ලීච් මහතාගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වීමට යන සියලු වියදම් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන විසින් දරනු ලබන බවද කීර්ති පැස්කුවල් ප්‍රකාශ කරනවා.
මෙම සියලු කරුණු පිලිබඳ කීර්ති පැස්කුවල් සිය ෆේස් බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.

Latest News
මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම හිරු CIA හෙළි කරයි
Local
15 August 2026
හුළුදාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට
Local
15 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර හෙට: විශේෂ රථවාහන සැලැස්මක්
Local
15 August 2026
ඕස්ට්‍රේලියානු ආයෝජකයින් රැසක් මෙරට නව ආයෝජනයට සූදානම්
Local
15 August 2026
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026
වන අලි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුට
Local
15 August 2026
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත තබනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
Local
15 August 2026
මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට
Local
15 August 2026
කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
15 August 2026