නිරිතදිග බෙංගාලබොක්කේ පවතින පීඩන අවපාතය හේතුවෙන් සුළෙඟ් වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
මේ අනුව දිවයිනට නැගෙනහිර සහ ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් පමණ වන අතර, එය විටින් විට පැයට කිලෝමීටර් 90 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම පීඩන අවපාතය ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත්, ඉන් පසු පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Latest News
දිනන දකුණ සාමූහිකය මල්වතු මහ නාහිමියන් බැහැ දකී
Local
08 August 2026
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට
Local
08 August 2026
ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්
Local
08 August 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරයි
Local
08 August 2026
පැතුම්ට සහ කුසල්ට ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමිවන ලකුණු
Local
08 August 2026
LPL අවසන් ගැටුම අද රාත්‍රියේ
Local
08 August 2026
කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දෙයි
Local
08 August 2026
ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වෙයි
Local
08 August 2026
SDIGලා සිව්දෙනකුට ස්ථාන මාරු
Local
08 August 2026
ජූලි මාසයේදී විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 777.6ක්
Local
08 August 2026