කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහරේ ගමන් කළ අලි දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ කුලප්පුවීමෙන් පෙරහර නැරඹීමට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් 12 දෙනෙකු වන බවයි.
තුවාල ලැබූවන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් 12 දෙනෙකු වන බවයි.
තුවාල ලැබූවන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
Latest News
උඩගහපත්තුව සමූපකාර සමිතියේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
Local
11 July 2026
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස මුල
Local
11 July 2026
කතරගම යන්න විශේෂ බස් සේවාවක්
Local
11 July 2026
බහමාස් දූපත් රාජ්‍යයේ ගුවන් යානා අනතුරකින් 10ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
මීගමුවේ කාන්තා රැඳවියන් සියල්ලම වෙනත් බන්ධනාගාර වෙත
Local
11 July 2026
ජනපති පොදු සමාව දෙන හැටි වෙනස් කරන කමිටු වාර්තාව භාර දෙයි
Local
11 July 2026
'දිට්වා' කුණාටුවෙන් පසු පේරාදෙණිය - පිළිමතලාව අතර පළමු දුම්රිය ධාවනය කෙරේ
Local
11 July 2026
ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය බිඳ වැටෙයි: ගිනි ගැනීම් ඇත්නම් 117ට දැනුම් දෙන්න
Local
11 July 2026
තමා ඝාතනය කිරීමට තැත් කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි
Local
11 July 2026