ශ්‍රී ලංකාවෙන් ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා අද හමුවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.
ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්.
ඇය මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ නිරෝධායනය කර සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවා.
රෝගියාගේ ආශ්‍රිතයන්ද වහාම පරික්ෂාවට ලක් කෙරෙනු ඇති.
රෝගය පැතිරීම වැලැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින් ජනතාව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

Latest News
ලෝකප්‍රකට 'The Goodies' නළු සහ පරිසරවේදී බිල් ඔඩී අභාවප්‍රාප්ත වෙයි
Local
27 July 2026
ඉන්දියාවේ යන වන්දනාකරුවන්ට සුබ ආරංචියක්: නොමිලේ වීසා පහසුකම නැවතත් සක්‍රීයයි
Local
27 July 2026
ප්‍රසිද්ධ ඇඟලුම් ව්‍යාපාරිකයා තවදුරටත් රිමාන්ඩ්
Local
27 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් සිව්දෙනෙක් නම් කරයි
Local
27 July 2026
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට
Local
27 July 2026
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
27 July 2026
දෙහිවල - ගල්කිස්ස වෙඩි තැබීම්වල යතුරුපැදිකරු අත්අඩංගුවට
Local
27 July 2026
දකුණු චීන මුහුදේ ගිලුණු වියට්නාම නෞකාවේ සිටි පුද්ගලයින් 47ක් බේරා ගැනේ
Local
27 July 2026
කෝටි එක හමාරක පමණ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
Local
27 July 2026
මාලිම්බඩ වේරගොඩ හන්දියේදී ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටී කතක් ජීවිතක්ෂයට
Local
27 July 2026