ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ වන විට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවක නිරත වනවා.
ඒ, නවදිල්ලියේ පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිළ නිවස වූ හයිද්‍රාබාද් හවුස් හිදියි.
මේ අතර, අග්‍රාමාත්‍යවරයා අද උදෑසන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජායිශංකර් ද හමුවුණා.
එහිදී සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එම ක්ෂේත්‍ර ද්වි පාර්ශවීයව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඉන්දීය රජය මැදිහත්ව මෙරට සිදුකරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා නවදිල්ලි නුවරට ළඟා වූයේ ඊයේ සවස් කාලයේදියි.
එහිදී ඉමහත් හරසරින් පිළිගැනුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අද උදෑසන රාෂ්ට්‍රපති භවන් හිදී ද පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය අගමැති නිවසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනු ලබන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මුණ ගැසෙනවා.

Latest News
සිසුන්ගේ මානසික සෞඛ්‍යයට සමාජ මාධ්‍ය බලපෑම ගැන මෙටාට එරෙහි ඓතිහාසික නඩු විභාගය ඇරඹේ
Local
19 August 2026
මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකුවට
Local
19 August 2026
යුක්රේනයේ හිටපු ආරක්ෂක ඇමති ජනාධිපතිවරණයක් ඉල්ලයි
Local
19 August 2026
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
19 August 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනියට අමෙරිකාවෙන් සම්බාධක
Local
19 August 2026
අපවත්වී වදාළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද දහවල් වැල්ලවත්තේ ශ්‍රී සුධර්මාරාම විහාරයට
Local
19 August 2026
කඳුකරයට සහ පළාත් කිහිපයකට අද වැසි
Local
19 August 2026
බණ්ඩාරගම නිවසකින් මත්ද්‍රව්‍ය කිලෝ 18කට වැඩි තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
19 August 2026
දවස් 16 ට සංචාරකයින් 113,307ක් ඇවිත්
Local
18 August 2026
එක්සත් අරාබි එමීරයට මිසයිල ප්‍රහාර අවදානමක්: ආරක්ෂිතව රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
18 August 2026