අහංගම - දිගරැද්ද කලපුව ආශ්රිත කඩොලාන පරිසරයේ ශාක 10 ක් කැපීම සම්බන්ධයෙන් වරද පිලිගත් පුද්ගලයෙකුට රුපියල් 10,000 ක දඩයක් නියම කෙරුණා.
ඒ මීට අදාළ නඩුව ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
අහංගම ප්රදේශයේම පදිංචිකරුවෙකු වන මොහුට එරෙහිව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අහංගම පොලීසිය මෙම නඩුව පවරා තිබුණා.
ඒ මීට අදාළ නඩුව ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
අහංගම ප්රදේශයේම පදිංචිකරුවෙකු වන මොහුට එරෙහිව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අහංගම පොලීසිය මෙම නඩුව පවරා තිබුණා.
Latest News
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026
කටාර්හිදී පැවැත්වීමට නියමිත අමෙරිකා - ඉරාන සාකච්ඡා ගැන දෙරටින්ම පරස්පර අදහස්
Local
29 June 2026
මසුන් ඇල්ලීමට ගිය පුතු සෙවීමට දියණිය සමඟ ගිය මවක් වගා ළිඳකට වැටී මියයයි: 10 හැවිරිදි දියණිය දියේ ගිලී අතුරුදන්
Local
29 June 2026
ලොග්ගල්ලාඔයේ පාරුවක් පෙරළී දෙදෙනෙක් මරුට
Local
29 June 2026
කාන්තාවක් අඩි 30ක් පමණ ප්රපාතයට ඇද වැටී බරපතල තුවාල
Local
29 June 2026
සුනඛයෙකුට තිරිසන් වැඩක් කළැයි අයෙක් අත්අඩංගුවට
Local
29 June 2026
"ආණ්ඩුවේ ඇමතිවරු අවුරුදු එකහමාරෙන් කෝටිපතියෝ වෙලා; ජනාධිපතිගේ පාර්ලිමේන්තු ප්රකාශය ක්රියාවෙන් පෙන්වන්න" - රාජිත චෝදනා කරයි
Local
29 June 2026
දික්වැල්ල ප්රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
Local
29 June 2026