විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇය පසුගිය සිකුරාදා සිට ස්වයං නිරෝධානයනයට ලක්ව ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කළා.
එමෙන්ම මෙම සතියේ මුල් දිනයකදී කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේදී සහ මීට සති දෙකකට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිනිය හා එක්ව රාජකාරි කටයුතු කරමින් සම්බන්ධ වූ කාර්යමණ්ඩලයට ද ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වුණේ.
අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහාද පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ මේ දිනවල ඇතැම් වෙබ් අඩවිවල පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කෝට්ටේ රජමහා විහාරයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව අදහස් පළ කරමින් කියා සිටියේ රජය කොරෝනා මර්දනය කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බවයි.
එහිදී මාධ්‍යවේදියෙකු ඇතැම් වෙබ් අඩවිවල අමාත්‍යවරයාටද කොරෝනා වැළඳී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ තමන්ට කොරෝනා වැළඳී නොමැති බවයි.

Latest News
දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට තද සුළං - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
Local
09 July 2026
මීගමුවේ සිදුවූ සියලු ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා හෙළා දකිනවා: ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
09 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ වංචා සෙවීමට ලැප්ටොප් සහ ජංගම දුරකථන 41ක් අත්අඩංගුවට
Local
09 July 2026
ගෙවුණු පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1300ක්
Local
09 July 2026
ලක්ෂ 32ක මත්ද්‍රව්‍ය සමඟ මහා පරිමාණ ජාවාරම්කරුවෙක් වැල්ලම්පිටියේදී STF දැලට
Local
09 July 2026
මීරිගම මූලික රෝහලට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්
Local
09 July 2026
කුවේට් සහ බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරවල වගකීම IRGC භාරගනී
Local
09 July 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් කොමිසමෙන් කොළඹ මහාධිකරණයේ නඩු
Local
09 July 2026
රුපියල මඳක් පල්ලම් බහී
Local
09 July 2026
එමිරේට්ස් අගෝස්තු සිට කොළඹ වෙත A350 ගුවන් සේවා දෙගුණ කරයි
Local
09 July 2026