මෙරටට පැමිණීමට ලබාදී ඇති විද්‍යුත් සංචරණ අනුමැතිය ඇතුළු සියලූම වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එහි පාලක ජනරාල් සරත් රූපසිරි කියා සිටියේ සියළුම ගුවන් යානා වලට මෙරටට පැමිණීම අත්හිටුවීමත් සමඟ මේ මස 31 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත්, දැනට ලබාගෙන ඇති වීසා, අවලංගු වීමක් මේ හරහා සිදු නොවන බව ද ආගමන විගමන පාලකවරයා සදහන් කළා.
මේ අතර, එමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ සිදුකෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
ඒ අනුව රාත්‍රී 9.55ට එම ගුවන් සේවයට අයත් ඊ.කේ. 651 දරණ යානය අවසන් වශයෙන් කටුනායක ගුවන් තොටුපළේ සිට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

Latest News
ජාත්‍යන්තර සුනඛ දිනය අදයි
Local
26 August 2026
අධිවේගී මාර්ග කිහිපයක පිටවීම් සහ පිවිසුම් අසළ දැඩි රථවාහන තදබදයක්
Local
26 August 2026
ෂෙබාස් ශරීෆ්ගේ රජයට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් අධිකරණයට පෙත්සමක්
Local
26 August 2026
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද
Local
26 August 2026
මහජන බැංකුවේ නව සභාපති ලෙස චන්දන ගුණියංගොඩ වැඩභාර ගනී
Local
26 August 2026
මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂ,නායකගෙන් සුබපැතුම් පණිවිඩයක්
Local
26 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
26 August 2026
මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් ජනපති සහ අගමැතිගෙන් විශේෂ සුබපැතුම් පණිවිඩ
Local
26 August 2026
ජාතික මිලාද්-උන් නබි මහෝත්සවය අදයි
Local
26 August 2026
වරකාපොළ - අඹේපුස්ස කිලෝමීටර 2.3ක විකල්ප මාර්ගය හදන්න රු. කෝටි 499ක් වෙන් කරයි
Local
26 August 2026