කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට දෙවන රෝගීයා සම්පූර්ණ සුවය ලබා අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගීයා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා මීට ඉහතදී සම්පූර්ණ සුවය ලබා අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගියා
රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුට පරීක්ෂණ කිහිපයක් සිදුකළ අතර, මේ වන විට පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් පිටව යාමට නිර්දේශ ලබාදුන් බවයි.
විශේෂ ගිලන් රථයකින් නිවස වෙත පිටත් කර හැරීමෙන් පසු ඔහුට තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ද උපදෙස් ලබාදී තිබුණා.

Latest News
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේම පෙත්සම් 6ක්
Local
18 August 2026
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
Local
18 August 2026
දිට්වා කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ සඳහා ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක්
Local
18 August 2026
"ශිරාන් බාසික්"ට අවශ්‍ය ආරක්ෂාව සලසන්න - අධිකරණයෙන් පොලිසියට නියෝගයක
Local
18 August 2026
ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප - විදෙස් ගමන් තහනම්
Local
18 August 2026