දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල අලෙවි කරනු ලබන එළවළු සහ පළතුරු සදහා අද (27) දිනයේ සිට කිලෝවක් අලෙවි කළ හැකි උපරිම තොග මිලක් නියම කිරීමට ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය සහ පාරිභෝගික සේවා අධිකාරිය එක්ව තීරණය කර තිබෙනවා.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් මිලදී ගන්නා එළවළු සහ පළතුරු වෙළඳපොලේ සිල්ලරට අලෙවි කිරීමේදී තොග මිලට එකතු කළ හැක්කේ එක් කිලෝවක් සඳහා රුපියල් 30ක් පමණයි.
අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මේ බව පවසා සිටියා.
මෙහිදී අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් දින දෙකක කාලය තුලදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ 200ක් දිවයින් පුරා බෙදාහැර ඇති බවයි.
ආර්ථික මධ්‍යස්ථානය තුල සෞඛ්‍ය ආරක්ෂිත බව නිරන්තරව පවත්වාගෙන යාමට විශේෂ ඒකකයක් ද ස්ථාපිත කිරීම මෙහිදී සිදුකෙරුණා.
එක් එක් එළවළුව සඳහා නියම කළ මිල දර්ශකය පහතින්..

Latest News
පසුගිය දිනවල වෙඩි තැබීම් තනිකරම සාක්ෂි මරා දැමීම් - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
24 August 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්
Local
24 August 2026
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
Local
24 August 2026
ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා නව බලපත්‍ර නිකුත් කරන්න යයි
Local
24 August 2026
අතුරුදන් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
Local
24 August 2026
ඉන්දීය විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළට
Local
24 August 2026
ආර්ථික පීඩනය හමුවේ ඉරානය නැවතත් ඉන්ධන මිල ඉහළ නැංවීමේ සූදානමක
Local
24 August 2026
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026
රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 August 2026