කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට නැවතත් වෛරසය ආසාදනය නොවීම පිළිබඳව සහතික විය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මේ නිසා ඔවුන්ට ප්‍රතිශක්තීකරණ බලපත්‍ර නිකුත් නොකරන ලෙස එමඟින් රජයන් වෙත අනතුරු ඇඟවීමක් කළා.
ඒ, ඇතැම් රටවල් වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට සේවය කළ හැකි බවට සහතික නිකුත් කිරීමට පෙළඹීම හේතුවෙන්. එවැනි පියවරක් තුළින් වෛරසයේ සම්ප්‍රේෂණය ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.
මේ අතර ලොව පුරා මුස්ලිම්වරුන් බහුතරයක් රාමසාන් උපවාස මාසය සැමරීම ආරම්භ කළේ දේවස්ථානවලට රැස් නොවෙමින්.
මේ නිසා සෞදි අරාබියේ මැකා, මදීනා ඇතුලු ඉස්ලාමීය පූජ්‍ය ස්ථානද ජනයාගෙන් හිස්ව පැවතුණු බව සඳහන්. අරාබි රටවල්ද මේ වනවිට කොවිඩ් - 19 ගෝලීය වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථභාවය රැකීමට පියවර ගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියානුවන් සහ නවසීලන්තවාසීන් ඊයේ දෙවන ලෝක යුද්ධයේ මියගිය විරුවන් සැමරීමේ ඇන්සැක් දිනය සැමරුවේ එලෙස සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින්.
මේ නිසා ඔවුන් නිවෙස් ඉදිරිපිට පහන් දල්වා මළවුන් සිහිපත් කළා.
මේ අතර රටවල් රැසක් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා පැනවූ සීමාවන් ලිහිල් කරමින් නැවතත් ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Latest News
රජයේ වැඩපිළිවෙලට මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම මහත් ශක්තියක් - අගමැතිනිය
Local
16 August 2026
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
Local
16 August 2026
අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීම ඇරඹේ
Local
16 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් මියගිය ගණන ඉහළට
Local
16 August 2026
වසර 6ක් තුළ බන්ධනාගාර රැඳවියන් 1,178ක් පැනලා
Local
16 August 2026
රුමේෂ්ගේ අංක 01 අවදානමක
Local
16 August 2026
මා ඔයේ දියනෑමට ගිය තරුණයෙක් මරුට: තවත් අයෙක් අතුරුදන්
Local
16 August 2026
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි
Local
16 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහර අදයි: විශේෂ රථවාහන සැලැස්මක්
Local
16 August 2026
පළාත් කිහිපයකට වැසි
Local
16 August 2026