හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිගෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (25) නියෝග කර තිබෙනවා.
කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයායි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ ඉකුත් වසර වල පන්දු යවන්නෙකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුසංඛ නැමැති ක්‍රීඩකයායි.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ශෙහාන් මදුසංක සහභාගී වූ පළමු තරඟයේදීම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමටද සමත් වුණා.

Latest News
අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට ඩෙංගු රෝගීන් 4292ක්
Local
10 August 2026
රැඳවුම් නියෝග සම්බන්ධ සලේගේ පෙත්සම පිළිබඳ අතරමැදි පෙත්සම් සලකා බැලීම 25 වැනිදා
Local
10 August 2026
නීතිවිරෝධී විදේශීය දුම්වැටි 7,000ක් සමඟ අයෙක් පුත්තලමේදී දැලේ
Local
10 August 2026
අවන්හලකට රුපියල් 5,000 ක ව්‍යාජ නෝට්ටුවක් දීපු කළුතර කාන්තාවක් සොයයි
Local
10 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
10 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 339.94
Local
10 August 2026
අධි සුඛෝපභෝගී වාහනයක ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් දැලේ
Local
10 August 2026
වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ වැල්ලවායේ වෙළෙඳසල් දෙකකට රුපියල් ලක්ෂ තුනක දඩ
Local
10 August 2026
වෙන්නප්පුවේදී දුම්රියේ ගැටුණු පුද්ගලගයෙක් මරුට
Local
10 August 2026
ලේ පරීක්ෂණවලට වැඩිපුර මුදල් අය කළ කෑගල්ල පෞද්ගලික රෝහලකට දඩ
Local
10 August 2026