විවිධ වර්ණයන්ගෙන් සහ විවිධ රටාවන්ගෙන් හැඩවූ සර්ප විශේෂ පරිසරයට එක් කරන්නේ අපූරු වටිනාකමක්.
නමුත් මේ සත්ත්ව කොට්ඨාසය පිළිබඳ අප සමාජයේ පවතින අනියත බිය හේතුවෙන් එම සතුන් විනාශ කිරීමට බොහෝ දෙනෙකු කටයුතු කරනවා.
එවන් යුගයක සර්ප විශේෂ සුරක්ෂිතව අල්ලා ඔවුන් ආරක්ෂිතව මුදා හැරීමට කටයුතු කරන අපූරු පිය පුතු දෙපළක් අපට හබරන ප්‍රදේශයෙන් හමුවුණා.
මේ හබරණ ප්‍රදේශයේ වාසය කරන ජෙගනාදන් සහ චාතූර්ය ප්‍රදේශයේ නිවාස ආශ්‍රීතව ජනතාවට බලපෑම් කරන සර්පයින් ආරක්ෂිතව අල්ලා රජයේ රක්ෂිත ප්‍රදේශවලට මුදා හැරීමට කටයුතු කරන්නේ කලක සිටයි.
මේ වනවිට තවත් 100 දෙනෙකුට පමණ සර්පයින් ඇල්ලීම පුරුදු පුහුණු කරන්නටත් ජෙගනාදන්ට හැකියාව ලැබී තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි තම පුංචි පුතු වන චාතූර්යටත් මේ අපූරු හැකියාව දායදා කරන්නටත් ඔහු සමත්වෙලා.
සර්පයින් ආරක්ෂා කිරීම පමණක් නෙවෙයි මියගිය සර්පයින්ගේ සම ආරක්ෂිතව ගබඩා කොට ඒ පිළිබඳ අධ්‍යයනට කැමැත්තක් දක්වන පිරිස් වෙනුවෙන් ඉඩ කඩ ලබා දෙන්නත් ඔවුන් මෙලෙස කටයුතු කර තිබෙනවා.
පරිසර පද්ධතියේ අඛණ්ඩ පැවැත්මට ද දායකත්වය සපයන සර්ප විශේෂ ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක්.
නොඑසේනම් මෙම සත්ත්ව කොට්ඨාසය පරිසයෙන් වඳවී යාමේ අවදානම වැඩි ඈතක නොවේ.
Latest News
මීගමුවේදී මියගිය ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු හෙට
Local
08 July 2026
ලෝක ජනගහනයෙන් 99%කට අද එකම වෙලාවක සූර්යාලෝකය
Local
08 July 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹේ
Local
08 July 2026
මඩකලපුව, අම්පාර සහ මොනරාගලට හෙට දැඩි උණුසුමක්
Local
08 July 2026
පානීය ජල ගැටලුව විසඳන්න 2027 අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
Local
08 July 2026
ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
Local
08 July 2026
කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි
Local
08 July 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026