මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී මියගිය, වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයෙකු වූ S.H.G චන්ද්‍රවංශගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) පස්වරුවේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
වැලිකඩ බන්ධනාගාරයේ සිට අද පස්වරුවේ දේහය තලාහේන ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා.
එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද ගෞරවාචාර පුද කිරීමෙන් අනතුරුව දේහය මේ වන විට එම මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
Latest News
මීගමුවේදී මියගිය ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු හෙට
Local
08 July 2026
ලෝක ජනගහනයෙන් 99%කට අද එකම වෙලාවක සූර්යාලෝකය
Local
08 July 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹේ
Local
08 July 2026
මඩකලපුව, අම්පාර සහ මොනරාගලට හෙට දැඩි උණුසුමක්
Local
08 July 2026
පානීය ජල ගැටලුව විසඳන්න 2027 අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
Local
08 July 2026
ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
Local
08 July 2026
කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි
Local
08 July 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026