කොවිඩ් 19 ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
අමාත්‍යවරිය ඊයේ වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුලත් කෙරුණා.
හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි අමාත්‍යවරිය කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි IDH රෝහලට මාරුකර යවා තිබුණේ.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියාසිටියේ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
ඇය සඳහන් කළේ තමන් මේ වනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ගනිමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීමට නොහැකි වුවත්, එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි.
බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ වූ එන්නත් කිරීමේ වැඩසටහන හෙට දින සිට මුළු දිවයින ආවරණය වන පරිදිම සිදුකරන බවයි අමාත්‍යවරිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

Latest News
පැය දෙකකට පසු යෝෂිත CIDයෙන් පිටව යයි
Local
12 August 2026
අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් පසුගිය වසරේ සිවිල් වැසියන් 153ක් මරුට: පෙන්ටගනය කියයි
Local
12 August 2026
සූගීෂ්වර බණ්ඩාර ලබන 25 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
12 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද 339.03
Local
12 August 2026
පුරාවස්තු සෙවීමට කැණීම් කළ පුද්ගලයන් සිව් දෙනෙක් ස්කෑනර් යන්ත්‍රයක් සමඟ වැලිකන්දේදී අත්අඩංගුවට
Local
12 August 2026
කල්පිටියේදී වල්ලමක් පෙරළී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
12 August 2026
වසර 27කට පසු බ්‍රිතාන්‍යයට පෙනෙන හොඳම සූර්යග්‍රහණය අද
Local
12 August 2026
අක්කරපත්තු ආලයඩිවේම්බු ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරියෙක් අල්ලස් දැලේ
Local
12 August 2026
චීනය, ජපානය සහ පිලිපීනයට බලපා ඇති සුළි කුණාටුවෙන් මිලියන ගණනකට පීඩා
Local
12 August 2026
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
Local
12 August 2026