තංගල්ල මධ්‍යම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට නිදහසට ලබාදෙන ලෙස, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
වසන්ත මුදලිගේ සහ අරගලයේ සෙසු ක්‍රියාකාරින් දෙදෙනෙකු වන හෂාන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පසුගියදා පොලීසියට අවසර හිමිවුණා.
මේ අතර, සර්ව පාක්ෂික අරගලකරුවෝ සංවිධානය අද මැතිවරණ කොමිසම වෙත පැමිණියා.
ඒ එම සංවිධානය, පක්ෂයක් ලෙස නම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

Latest News
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026
''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ
Local
30 June 2026
වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
30 June 2026
ඩෙංගු තොරතුරු සහ පැමිණිලි සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්
Local
30 June 2026
ඕස්ට්‍රේලියානු හිටපු තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොයිසස් හෙන්රික්ස් විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කරයි
Local
30 June 2026
ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියාගේ මුත්‍රා සාම්පලවල මත්ද්‍රව්‍ය: මරණය ගැන විවෘත තීන්දුවක්
Local
30 June 2026