කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් සිදුවිය හැකි මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පසුගිය 22 වනදා නැවත ආරම්භ කළ මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු මැයි මස 31 වනදා දක්වා සිදු කෙරෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
අදාළ කාලය තුළ කොහුවල මංසන්ධිය හරහා මගී බස්රථ හා සැහැල්ලු වාහන සඳහා ගමන් කිරීමට හැකියාව පවතිනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ජනතාව දැනුවත් කිරීම සඳහා විකල්ප මාර්ග සඳහන් දැනුවත් කිරීමේ පුවරු, ගාලු පාර - විලියම් මංසන්ධිය, නුගේගොඩ, කිරුළපන, බොරලැස්ගමුව, ගම්සභා හන්දිය, පැපිළියාන, පාමංකඩ යන මංසන්ධිවල මෙන්ම කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමේ ද සවිකර තිබෙනවා.

Latest News
ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්
Local
08 August 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරයි
Local
08 August 2026
පැතුම්ට සහ කුසල්ට ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමිවන ලකුණු
Local
08 August 2026
LPL අවසන් ගැටුම අද රාත්‍රියේ
Local
08 August 2026
කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දෙයි
Local
08 August 2026
ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වෙයි
Local
08 August 2026
SDIGලා සිව්දෙනකුට ස්ථාන මාරු
Local
08 August 2026
ජූලි මාසයේදී විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 777.6ක්
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගියේ ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු යැයි මුලින් සැක කළ තැනැත්තායි
Local
08 August 2026
ට්‍රම්ප්ගේ උත්සව ශාලාවට අධිකරණය හරස් වෙයි
Local
08 August 2026