ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 100 කින් පමණ පහත හෙලන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.
නව මිල ගණන් හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කරන බවයි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
අවසන් වරට පසුගිය මස 4 වනදා ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් පහත දැමුණු අතර ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 3738 කටයි.
ඊට අමතරව, කිලෝග්‍රෑම් 05 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1502 කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් මේ වනවිට රුපියල් 700 කට අලෙවි වනවා.

Latest News
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ පත්කෙරේ
Local
26 August 2026
කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියාට කුකුල් මස්වල සගවා මත් කුඩු ගෙනා අයෙක් කොටු
Local
26 August 2026
කළුගඟේ ජල ධාරිතාව 20%ට බසී – පැරණි ලග්ගල යළි පෙනෙයි
Local
26 August 2026
ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 26868ක් පරික්ෂාවට - 490ක් අත්අඩංගුවට
Local
26 August 2026
දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන-ඉන්දීය විශේෂ නියෝජිතයින්ගේ සාකච්ඡා බෙයිජිංහිදී
Local
26 August 2026
ගතවූ පැය 24 දී රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් 6ක් මරුට
Local
26 August 2026
රටම එකට වැඩසටහන යටතේ 726ක් දැලේ
Local
26 August 2026
ලොව අංක එකේ චෙස් ක්‍රීඩකයා පරාජය කළ 15 හැවිරිදි ඉන්දියානු පුංචි සූරයා
Local
26 August 2026
සජින් වාස්ට එරෙහි නඩුව නොවැම්බර් 27 වැනිදා යළි කැඳවයි
Local
26 August 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තාවකාලික නාවික මාර්ගයක් විවෘත කිරීමට ඉරානය සහ ඕමානය සාකච්ඡා
Local
26 August 2026