ප්රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබනිම් සිටියදී ඔහු දිවි ගමනට සමු දී තිබෙනවා.
පරාක්රම ද සිල්වාගේ "හෙවණැලි ඇද මිනිස්සු" චිත්රපටයෙන් සිංහල සිනමාවට පිවිසි ඔහු "සප්ත කන්යා", "කුලගෙය" සහ "සෙයිලම" වැනි චිත්රපට රාශියක් ඔස්සේ රසික ආදරය දිනා ගැනීමට ඔහු සමත් වුණා..
ඔහුගේ දේහය හෙට (05) දින 9.30 සිට ඇල්විටිගල මාවත ජයරත්න මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Latest News
වසරේ මේ දක්වා රුපියලේ අවප්රමාණය 5.7% ක්
Local
12 September 2026
ලොරියක් නිවසක් මතට පෙරළෙයි: සිරවූවන් මුදාගැනීමට මෙහෙයුමක්
Local
12 September 2026
හිටපු ජනපති මහින්ද පොහොට්ටුවේ අනුරාධපුර රැලියට එක්වෙයි
Local
12 September 2026
රම්පේ පඳුරු අතර පැය ගණනක් සැඟවී සිටි හඳුන් දිවියාගෙන් දික්ඔයම කැළඹෙයි
Local
12 September 2026
හෙටත් ප්රදේශ කිහිපයක් උණුසුම්: කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
12 September 2026
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ : අර්ච්චුනාත් වේදිකාවේ
Local
12 September 2026
ආපදා පෙර සූදානමට ඩොලර් 250,641ක මානුෂීය ආධාර තොගයක් ශ්රී ලංකාවට
Local
12 September 2026
කූරගල කඳු රක්ෂිතයේ ගින්නක්
Local
12 September 2026
ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්: පළාත් කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
Local
12 September 2026
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට
Local
12 September 2026