General07 June 2023

ලංකාවේ උසම පහන් කූඩුව (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ උසම පහන් කූඩුව මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතිනවා.

උස අඩි 45 පරිවාර කූඩු දෙසීයකින් මෙම පහන් කූඩුව සමන්විතයි.

වයඹ විශ්ව විද්‍යාලය පරිශ්‍රයේ මෙම පහන් කූඩුව ප්‍රදර්ශනය කෙරෙන බව සඳහන්.

ලබන 10වැනිදා දක්වා මෙය ප්‍රදර්ශනය කරන බවයි වාර්තා වන්නේ.

No description available.

No description available.

No description available.
Related recommendation
Hiru TV News | Programmes