ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය තවමත් සමාජයේ පවතින බැවින් රෝගී ලක්ෂණ ඇති දරුවන්ට මුඛ ආවරණ පැළඳවීමට මව්පියන් වගබලා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා.
උණ, කැස්ස, හෙම්රිසාව වැනි රෝගී තත්ත්වයන් ඇති දරුවන් ගැන අවධානයෙන් පසු විය යුතු බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.
එමෙන්ම නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් රෝගී තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට හැකි වන බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
අමෙරිකාව සහ ඉරානය යළි ඇවිලෙයි
Local
11 June 2026
අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමයි
Local
11 June 2026
උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්
Local
10 June 2026
"රීබිල්ඩින් ශ්‍රී ලංකා" අරමුදලේ සැබෑ තත්ත්වය සභානායක හෙළි කරයි
Local
10 June 2026
ගාලු මුවදොර මුහුදේ නෑමට ගොස් වූ අනතුරෙන් මුදාගත් දරුවෙක් ජීවිතක්ෂයට
Local
10 June 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට
Local
10 June 2026
පාකිස්ථාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට
Local
10 June 2026
අළුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී අයෙක් මරුට
Local
10 June 2026
විමල්ගේ සහෝදරයාට රටින් යෑම තහනම්: ඉංජිනේරු සංස්ථා වාහන අවභාවිතයේ සැකකරුවකු ලෙසත් නම් කරයි
Local
10 June 2026
පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව, උපරිම සිල්ලර මිල සීමා ඉහළට
Local
10 June 2026