මරදාන සිට හික්කඩුව බලා ධාවනය වූ කාර්යාලීය සීඝ්‍රගාමී දුම්රියේ, අලුත්ගම ඩිපෝව පාර පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් ගැටීමෙන් එහි රියැදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි අලුත්ගම පොලිසිය පවසනවා.
මෙම අනතුර අද (10) සවස් කාලයේදී සිදුව තිබෙනවා.
අනතුරට පත් ත්‍රීරෝද රථය දර්ගා නගරයේ සිට අලුත්ගම දෙසට ධාවනය වී ඇති අතර, දුම්රිය පැමිණෙන අවස්ථාවේදී අපරීක්ෂාකාරී ලෙස එය දුම්රිය මාර්ගයට ඇතුළු කිරීම නිසා මෙම අනතුර සිදු ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථය තුළ රියදුරු පමණක් සිට ඇති අතර, මියගිය පුද්ගලයා කරපාගල යගිරල ප්‍රදේශයේ පදිංචිව සිටි රුවන් කුමාර ව්තානාච්චි නැමැති (40) පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

Latest News
මදුරුවන් බෝ කළ 4,672කට නඩු
Local
18 July 2026
ශ්රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවයට ශ්රී ලංකා ක්රිකට් ශෝකය පළකරයි
Local
18 July 2026
අකුණු අනතුරුවලින් වසරකට 50ක් මියයන බවට අනාවරණයක්
Local
18 July 2026
රජයේ ගබඩා 43කින් වී කිලෝ ලක්ෂ 3ක් මිලදී ගෙන අවසන්
Local
18 July 2026
කොකේන් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
18 July 2026
රටේ අගමැති වුණාට මම ගෙදරදී පූසෝ 04කගේ සේවකයෙක් - අගමැති හරිනි
Local
18 July 2026
හිටපු පොලිස්පති සී.ඩීගේ මරණයට පෙර නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන: ගිනි අවිය රස පරීක්ෂක වෙත
Local
18 July 2026
සහල් මිල පාලනය කළා... අපි එනකොට කිලෝව 280යි.. දැන් 220යි.. - වෙළෙඳ ඇමති වසන්ත
Local
18 July 2026
නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්
Local
18 July 2026
AI තාක්ෂණයෙන් මෙටා සමාගමේ සේවකයින් ඉවත් කළ බවට එරෙහි නඩුව විසිවෙයි
Local
18 July 2026