අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ - වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක රැදී සිටිය දී අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර කාන්තාවන් 23දෙනෙකු ද සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ.
කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක මෙම ජාවාරම සිදු කෙරෙන සමාගම පවත්වාගෙන ගොස් තිබෙනවා.
අදාළ සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකුද මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
කොරියානු තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ.
අදාළ පැමිණිල්ල මගින් වංචාවට හසුවූ පුද්ගලයා සඳහන් කර තිබුණේ රුපියල් කෝටි 30ක වටිනාකමක් සහිත මූල්‍ය වංචාවක් තමන්ට සිදුව ඇති බවටයි.
විදේශ රටවල සිටින පුද්ගලයින් මෙම වංචාවට හසුකරගැනීම සඳහා මෙම ලාංකිකයින් මෙහෙයවා ඇති බවත්, මෙම ආයතනයේ සේවකයින් 180කට අසන්න පිරිසක් සේවයේ නිරතව සිට ඇති බවටයි අනාවරණ වන්නේ.
මොවුන් සියලුදෙනා කොරියානු, චීන සහ ජපන් භාෂාව හැසිරවිය හැකි පුද්ගලයින් වන අතර, මෙම වංචාව සිදුකළ අදාළ සමාගම විදේශිකයෙකු විසින් සිදු කරන බවටයි අනාවරණ වී ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 59 දෙනා අද අලුත්කඩේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීම ඇරඹේ
Local
16 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් මියගිය ගණන ඉහළට
Local
16 August 2026
වසර 6ක් තුළ බන්ධනාගාර රැඳවියන් 1,178ක් පැනලා
Local
16 August 2026
රුමේෂ්ගේ අංක 01 අවදානමක
Local
16 August 2026
මා ඔයේ දියනෑමට ගිය තරුණයෙක් මරුට: තවත් අයෙක් අතුරුදන්
Local
16 August 2026
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි
Local
16 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහර අදයි: විශේෂ රථවාහන සැලැස්මක්
Local
16 August 2026
පළාත් කිහිපයකට වැසි
Local
16 August 2026
මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම හිරු CIA හෙළි කරයි
Local
15 August 2026
හුළුදාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට
Local
15 August 2026