කථානායක ආචාර්ය අසෝක රන්වලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිර සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තැබීමත් සමග ඒ සම්බන්ධයෙන් කතාබහක් මතුවී තිබෙනවා.
කෙසේවෙතත් කථානායක ආචාර්ය අසෝක රන්වලගෙන් අප කළ විමසීමකදී ඒ සඳහන් කළේ තමන්ට සහ සිය පක්ෂයට අපහාස කිරීමේ අරමුණින් ඇතැමුන් විවිධ චෝදනා සිදුකරන බවයි.
මෙරට 10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වුණේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ආචාර්ය අසෝක රන්වලයි.
කෙසේ වෙතත් කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මේවනවිට කතාබහක් මතුව තිබෙනවා.
ඒ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිය ෆෙස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් සමගින්
උපුටා ගැනීම
රන්වල පරීක්ෂාව
ආණ්ඩුව තමන් ජනතාවට දුන් පොරොන්දු සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේනම් කථානායක අසෝක රන්වලගේ උපාධිය පිළිබඳ තත්ත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුයි.
නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. රන්වල මෙහිදී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත. එකක් උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි. අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සඟවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැරීමට හැකි යැයි කල්පනා කිරීමයි. දෙවැනි වරද
පළමු වරදට වඩා බරපතල වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා ආවරණ හා අනෙකුත් ශරීර අවයව සඳහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි.
උපුටා ගැනීම අවසන්.
මේ අතර කථානායකවරයාගේ උපාධිය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියද ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ කථානායකවරයාට උපාධියක් ඇත්නම් එය සනාථ කරන ලෙසයි.
අප මේ සම්බන්ධයෙන් කථානායක ආචාර්ය අශෝක රන්වලගෙන් ද විමසුවා.
ඔහු සඳහන් කළේ තමන්ට සහ පක්ෂයට අපහාස කිරීමේ අරමුණින් ඇතැමුන් විවිධ චෝදනා සිදුකරන බවයි.
අදාළ චෝදනා වලටමේ මොහොතේ පිළිතුරු සැපයීම අත්‍යාවශ්‍ය නොවන බවත් තමන් මොරටුව විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියත්, ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
පාකිස්ථානයේ වධහිංසා වැළැක්වීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා
Local
02 August 2026
සැකකරුවෙක් ගාල්ල බන්ධනාගාරයෙන් පනී
Local
02 August 2026
මහර රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට මාරු කරයි
Local
02 August 2026
රාගම ග්‍රාම සේවා වසම් 3කට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ
Local
02 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නංවන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට නීතිපති අනුමැතිය
Local
02 August 2026
විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් කටුනායකදී කොටු
Local
02 August 2026
මහර බන්ධනාගාර ගැටුමෙන් ගොඩනැගිලි රැසකට හානි
Local
02 August 2026
රත්මලාන වෙඩිල්ලත් කංජිපානිගේ
Local
02 August 2026
කොළඹ වරාය අසල මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටියක් ඉඳුරුව වෙරළේ
Local
02 August 2026
බන්ධනාගාර පද්ධතියට පැලැස්තර දැමීම නතර කර වහා ප්‍රතිසංස්කරණය කරන්න - නාමල් රාජපක්ෂ
Local
02 August 2026