General13 February 2025

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියයන විට 68 වන වියේ පසු වුණා.

කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා වැනි ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඇයගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතියෙකු සදහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes