මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම්, ඇමරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් හමුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ සංක්‍රමණ, ආරක්ෂාව සහ දෙරට අතර සහයෝගීතාවය පිළිබද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.
මෙක්සිකානු ජනාධිපතිනිය සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, ට්‍රම්ප් පරිපාලනයේ තීරුබදු නිවේදන සමඟ ලොව වෙළඳ යුද්ධයක් ආරම්භ වී ඇති අවස්ථාවක එම ආතතීන් මධ්‍යයේ මෙක්සිකෝව සහ ඇමරිකාව අතර යහපත් සබදතාවක් ගොඩනැගී ඇති බවයි.
එමෙන්ම, ඇමරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් හා සිදුවූ හමුව ඉතාමත් ඵලදායී එකක් වූ බවටද ඇය වැඩිදුරටත් සදහන් කර තිබුණා.

Latest News
විදෙස්ගත කුඩු ජාවාරමකුගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමග හෝමාගම දී අත්අඩංගුවට
Local
12 August 2026
කුරුවිට බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් දෙදෙනා මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්: පශ්චාත් මරණ පරීක්ෂණය
Local
12 August 2026
බෙල්ලන්විල ඇසළ පෙරහර ඇරඹේ: විශේෂ රථවාහන සැලැස්මක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාවට නීතීඥ සංගමය අද ජනපති හමුවෙයි
Local
12 August 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
12 August 2026
යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්
Local
12 August 2026
2026 සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස තුනේදී අවසන් කරන්න - අග්‍රාමාත්‍ය හරිනි
Local
12 August 2026
ජනපති සහ චීන ආයෝජකයින් අතර සාකච්ඡාවක්
Local
11 August 2026
මේ වසරේදී යළිත් පොලී අනුපාතික ඉහළ නැංවීමට බලාපොරොත්තුවක් නෑ - මහ බැංකු අධිපති
Local
11 August 2026
වෙඩි වැදුණු මුවෙකු බේරාගෙන වනජීවී නිලධාරීන්ට භාරදෙයි
Local
11 August 2026