අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50,000 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් සිද්ධියට අදාළව චෝදනා එල්ලවූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් මනම්පේරී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේදී බස්නාහිර, උතුර පොලිස් කොට්ඨාසය විසින්.
පසුගියදා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමඟ අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මතයි අදාළ අමුද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ.
එසේම අදාළ සිද්ධියට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි පියල් මනම්පේරීගේ සහෝදරයා වන සම්පත් මනම්පේරී සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක වනවා.
එවන් පසුබිමක සම්පත් මනම්පේරීගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බවයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් නිවේදනය කළේ.

Latest News
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026