අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නමැත්තා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් සමග සම්පත් මනම්පේරි නමැත්තා සමීප සබඳතා පවත්වා ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ සම්පත් මනම්පේරි නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මිද්දෙණිය රසායනික ද්‍රව්‍ය තොගය සැඟවීම සම්බන්ධයෙන්ද තවත් කරුණු අනාවරණ කර ගැනීමට සමත් වූ බවයි.
කජ්ජා නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව එල්ලවන බැකෝ සමන් නමැත්තා සහ ඔහුගේ මෙරට අපරාධ ජාලයට සම්බන්ධ බවට සැකකරන සම්පත් මනම්පේරි නමැත්තා මේ වන විට රඳවා සිටින්නේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේයි.
ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් විසින් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරීන් මේ වන විට සමත්ව තිබෙනවා.
සම්පත් මනම්පේරි නමැත්තාගෙන් වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය කිරීමේ චෝදනාව එල්ලවන සැකකරුවන් සමග සම්පත් මනම්පේරි සමීප සබඳ පවත්වා ඇති බවයි.
කජ්ජා ඝාතනයේ වෙඩික්කරු බවට සැලකෙන රොෂාන් නමැත්තා සහ සම්පත් මනම්පේරි සමීප මිතුරන් වන අතර, සම්පත් මනම්පේරිගේ පුද්ගලික කටයුතුවලදී පවා ඔහුත් සමග සමීපව කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, කජ්ජා නමැත්තා ඝාතනය කිරීම සඳහා ඔත්තු බැලූ බවට පැවසෙන ජීවන් නමැත්තා ද කලක් සම්පත් මනම්පේරිට අයත් බස් රථයක සේවය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිසිය කියා සිටියේ.
කජ්ජා ඝාතනය කිරීම සඳහා යොදාගත් බව පැවසෙන බැකෝ සමන්ට අයත් ගිනි අවියද එම ඝාතනයට දින කිහිපයකට පෙර කිසියම් පුද්ගලයෙකුට ලබාදී තිබුණේ සම්පත් මනම්පේරි විසින් බවට මීට පෙර අනාවරණ වුණා.
මේ අතර, මිද්දෙණියේදි ආරක්ෂක අංශ සොයා ගත් රසායනික ද්‍රව්‍ය තොගය සම්පත් මනම්පේරි නමැත්තාගේ සහෝදරියගේ නිවසේ සැඟවීම ද සැලසුම් සහගතව සිදුකර ඇති බවට කරුණු අනාවරණ වනවා.
පොලිසිය පැවසුවේ සම්පත් මනම්පේරිගේ සහෝදරියගේ ඉඩම වටා උස් තාප්පයක් බැඳ තිබුණේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය සහිත කන්ටේනර් රථ මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන විත් මාස දෙකක් පමණ ඇතුළත බවට කරුණු අනාවරණ වී ඇති බවයි. පොලිසිය සැක පල කරන්නේ කන්ටේනර් මගින් රැගෙන ආ රසායනික ද්‍රව්‍ය තොගය සැඟවීම සඳහා සැලසුම් සහගතව එම තාප්පය බැඳ ඇති බවටයි.

Latest News
අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමට ඉරාන මහ බැංකුවෙන් පියවර
Local
18 June 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
18 June 2026
ක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ජය
Local
18 June 2026
පෘතුගාලය - කොන්ගෝ තියුණු සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
කෝටි ගණනක තහනම් භාණ්ඩ ගෙන්වූ ජාවාරමක් රේගු දැලේ
Local
18 June 2026
කොංගෝව සිය පළමුවැනි ලෝක කුසලාන ගෝලය වාර්තා කරයි
Local
17 June 2026
බෙන්තොට දරුණු රිය අනතුරකින් තුන්දෙනෙක් රෝහලට
Local
17 June 2026
අධිවේගයේ ආසන පටි අනිද්දා සිට අනිවාර්යයි
Local
17 June 2026
මගී ප්‍රවාහන යාත්‍රාවෙන් ඉන්දියාවට රන් ගෙනයන්න හැදූ 26ක් රේගු භාරයට
Local
17 June 2026
වැවට වැටුණු කොකෙක් බේරාගන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
17 June 2026