භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් යතුරුපැදියක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් පසුව පාරෙන් ඉවතට පැන පෙරළී වෙළෙඳසලක් කඩාගෙන නතරවීමෙන් අද (17) පස්වරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙකු හා ලොරි රථ රියැදුරු තුවාල ලබා ඇතැයි බෙන්තොට පොලිසිය පැවසුවා.
තුවාලකරුවන් රෝහල් වෙත යොමු කිරීමට පියවර ගත් බවද පොලීසිය සඳහන් කළා.
ලොරියේ රියැදුරුට නින්ද යාම නිසා මේ අනතුර සිදුවී ඇති බවටයි සැක කෙරෙන්නේ.
අනතුරට පත් ලොරි රථ රියැදුරු කරන්දෙණිය ප්‍රදේශයේ අයෙක් වන අතර යතුරුපැදියේ ගමන් ගෙන තුවාල ලැබූ දෙදෙනා ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Latest News
කෝටි ගණනක තහනම් භාණ්ඩ ගෙන්වූ ජාවාරමක් රේගු දැලේ
Local
18 June 2026
කොංගෝව සිය පළමුවැනි ලෝක කුසලාන ගෝලය වාර්තා කරයි
Local
17 June 2026
බෙන්තොට දරුණු රිය අනතුරකින් තුන්දෙනෙක් රෝහලට
Local
17 June 2026
අධිවේගයේ ආසන පටි අනිද්දා සිට අනිවාර්යයි
Local
17 June 2026
මගී ප්‍රවාහන යාත්‍රාවෙන් ඉන්දියාවට රන් ගෙනයන්න හැදූ 26ක් රේගු භාරයට
Local
17 June 2026
වැවට වැටුණු කොකෙක් බේරාගන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
17 June 2026
''ප්‍රමාදවූ යුක්තිය වේදනාකාරීයි'' සලෙගේ බිරිඳ රඳගුරු මණ්ඩලයට ලියයි
Local
17 June 2026
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානයට
Local
17 June 2026
ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල හෙට සිට පහළට
Local
17 June 2026
කොටගල මංගල සාදයක ගැටුමක් සමතයට ගිය OIC ඇතුළු නිලධාරීන්ට පහරදීමක්; 6ක් කොටු
Local
17 June 2026