අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියැදුරන්ට සහ මගීන්ට ආරක්ෂිත ආසන පටි පැලඳීමේ නීතිය ලබන (19) වැනිදා සිට අනිවාර්ය වනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මකයි.
මෙම නව නීතිය පිළිබඳව ජනතාව සහ රියැදුරන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද දින (17) කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.
ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රියැදුරන් සහ මගී ජනතාව දැනුවත් කිරීම සඳහා මීට පෙර මාස 3ක සහන කාලයක් ලබා දී තිබුණා.
එම කාලය එළඹෙන ජුනි 19 වැනිදායින් අවසන් වනු ඇති.
ඒ අනුව එදින සිට නීතිය තදින්ම බලාත්මක වන අතර, නීතිය කඩකරන්නන්ට එරෙහිව රුපියල් 1,000කට යටත් වන දඩ මුදලක් පැනවීමට නියමිතයි.
ඉදිරියේදී පවතින නීතිමය ප්‍රතිපාදන අනුව රියැදුරු, මගියා මෙන්ම වාහන හිමිකරු ද මෙම වගකීමට සහ වරදට සෘජුවම යටත් වන බවයි එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

Latest News
කෝටි ගණනක තහනම් භාණ්ඩ ගෙන්වූ ජාවාරමක් රේගු දැලේ
Local
18 June 2026
කොංගෝව සිය පළමුවැනි ලෝක කුසලාන ගෝලය වාර්තා කරයි
Local
17 June 2026
බෙන්තොට දරුණු රිය අනතුරකින් තුන්දෙනෙක් රෝහලට
Local
17 June 2026
අධිවේගයේ ආසන පටි අනිද්දා සිට අනිවාර්යයි
Local
17 June 2026
මගී ප්‍රවාහන යාත්‍රාවෙන් ඉන්දියාවට රන් ගෙනයන්න හැදූ 26ක් රේගු භාරයට
Local
17 June 2026
වැවට වැටුණු කොකෙක් බේරාගන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
17 June 2026
''ප්‍රමාදවූ යුක්තිය වේදනාකාරීයි'' සලෙගේ බිරිඳ රඳගුරු මණ්ඩලයට ලියයි
Local
17 June 2026
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානයට
Local
17 June 2026
ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල හෙට සිට පහළට
Local
17 June 2026
කොටගල මංගල සාදයක ගැටුමක් සමතයට ගිය OIC ඇතුළු නිලධාරීන්ට පහරදීමක්; 6ක් කොටු
Local
17 June 2026