ශ්‍රී ලංකාවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විගණකාධිපති කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද විශේෂ විගණන වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
VFS Global සමාගම සඳහන් කළේ, මාර්ගගත වීසා නිකුත් කිරීමේ පද්ධතියට අදාළ විශේෂ විගණනය සඳහා අවශ්‍ය විය හැකි සම්පූර්ණ සහයෝගය සහ ඕනෑම තොරතුරක් සැපයීමට සූදානම් බව 2024 නොවැම්බර් 7 වැනිදා විගණකාධිපති කාර්යාලයට දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත්, මෙයට විගණකාධිපති කාර්යාලයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි VFS Global සමාගම පවසා ඇත්තේ.
විගණකාධිපති කාර්යාලයට හෝ ශ්‍රී ලංකා රජයේ වෙනත් අදාළ අධිකාරියකට පූර්ණ සහයෝගය ලබා දීමට තමන් දිගටම කැපවී සිටින බව ද එම සමාගම අවධාරණය කරනවා.
VFS Global සමාගම පැහැදිලි කරන්නේ, 2023 දෙසැම්බර් 21 දිනැති වීසා සහ අදාළ සේවා සැපයීම සඳහා වූ ගිවිසුම යටතේ GBS Technology Services & IVS Global FZCO (IVS-GBS) ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන අතර, VFS Global සමාගමට ඇත්තේ සීමිත තාක්ෂණික සහකරුවෙකුගේ භූමිකාවක් පමණක් බවයි.
ගෝලීය වශයෙන්, VFS Global සමාගම සියලු සේවාදායක රජයන් සමග විනිවිදභාවය සහ අඛණ්ඩතාව පවත්වා ගැනීමට ගැඹුරින් කැපවී සිටින අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ බලයලත් බලධාරීන්ගේ උපදෙස්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Latest News
පැසිෆික් සාගරයේ මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටු 4කට අමෙරිකාවෙන් ප්‍රහාර; 14ක් මරුට
Local
29 October 2025
ගල්කිස්ස උසාවියේ නඩු බඩු කාමරයෙන් ගිනි අවියක් ඉස්සූ රැඳවියා මාට්ටු
Local
29 October 2025
රේගුව රඳවා ගත් කුරාන් ග්රන්ථ යළි ඉන්දියාවට
Local
29 October 2025
බැලුවම කෙට්ටු වුණාට ඇතුළෙ තෙල් තට්ටු: BMI ගැන වාර්තාවක්
Local
29 October 2025
වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ගන්නවා නම් එච්අයිවී ආසාදිතයින්ට ප්‍රශ්නයක් ඇත්තේම නෑ
Local
29 October 2025
පිරිවෙනුත් ඩිජිටල්වෙයි
Local
29 October 2025
මාස තුනක්ම රැස් නොවූ සීතාවක ප්‍රාදේශීය සභාව කැඳවන ලෙස ඉල්ලති
Local
29 October 2025
එක්දින පිතිකරුවන් අතර අංක 01 රෝහිත් ශර්මාට
Local
29 October 2025
දේශපාලන හිතවතුන් රැසක් රනිල් වෙනුවෙන් අද අධිකරණයට
Local
29 October 2025
ලෝක ටෙක්කියොන් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
Local
29 October 2025