පැසිෆික් සාගරයේ මත්ද්‍රව්‍ය බෝට්ටු හතරක් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බව ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විදෙස් මාධ්‍යට පවසා තිබෙනවා.
මෙක්සිකෝ නාවික හමුදාව පවසන්නේ පැසිෆික් වෙරළබඩ නගරයක් වන ඇකපුල්කෝ සිට සැතපුම් 400ක් (කිලෝමීටර් 643) පමණ දුරින් දිවි ගලවා ගත් තනි පුද්ගලයෙකු තවමත් සොයමින් සිටින බවයි.
පැසිෆික් සහ කැරිබියන් යන දෙඅංශයේම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බෝට්ටුවලට එල්ල වූ ප්‍රහාර මාලාවක නවතම සිදුවීම මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Latest News
හෝමාගම ට්‍රැෆික් ඕඅයිසීට පැති අවියකින් පහරක්
Local
29 October 2025
BYD ගැටළුව කඩිනමින් විසඳන්න - අභියාචනාධිකරණය රේගුවට දන්වයි
Local
29 October 2025
හෝමාගම සභාපතිට "හඳයා "ගෙන් මරණීය තර්ජන
Local
29 October 2025
පැතුම් නිස්සංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 04වැනි තැනට
Local
29 October 2025
පේව්මන්ට් එකේ හයියෙන් ඇවිදින්න බැරි අලුත් නීතියක් ස්ලෝවැකියාවේ
Local
29 October 2025
ඉන්දියානු වීසා සැකසුම් කටයුතු ගැන විශේෂ දැනුම් දීමක්
Local
29 October 2025
රනිල්ගේ නඩුවට තවත් සැකකරුවන් සිටී නම් අධිකරණයට වාර්තා කරන්න - මහේස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි
Local
29 October 2025
හොරු පිං කැටය කඩද්දී රාජකාරි පැහැර හැරිය පී.සී. ගේ වැඩ තහනම්
Local
29 October 2025
මාස තුනෙන් කිලෝ 50ක් බර අඩු කළොත් Porsche කාර් එකක් දෙන ජිම් එකක්
Local
29 October 2025
Nvidia ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම වීමට සූදානම්
Local
29 October 2025