ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට තවදුරටත් වර්ධනය වී "දිට්වා" (Ditwah) නම් වූ සුළි කුණාටුවක් දක්වා තීව්ර වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම "දිට්වා" සුළි කුණාටුව දැනට පොතුවිල් නගරයට නැගෙනහිර දෙසින් ආසන්නයේ කේන්ද්‍රගතව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම, සුළි කුණාටුව උතුරට හෝ වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා.

Latest News
ලිට්රෝ ගෑස් මිල පහළට
Local
05 September 2026
වයස කියන්නේ අංකයක් විතරයි : දියණිය නිසා ටෙනිස් ලෝකයම මවිත කරමින් විලියම්ස් සොහොයුරියෝ යළිත් පිටියට
Local
05 September 2026
ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රයේ නව පෙරළියක්: WhatsApp හරහා බිල්පත් ගෙවන්න දැන් ඉන්දියාවේ පුළුවන්
Local
05 September 2026
K-Pop ඉතිහාසය BABYMONSTER වෙනස් කරයි : යූ ටියුබ් දසුන් බිලියන 10ක් පනියි
Local
05 September 2026
අප්‍රිකාවේ සැබෑ විශාලත්වය පෙන්වන නව ලෝක සිතියමකට එක්සත් ජාතීන්ගේ අනුමැතිය
Local
05 September 2026
අද දහවල් 12:08ට මොරටුව සහ කැස්බෑව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි
Local
05 September 2026
"දේශපාලන බලය තාවකාලිකයි - සත්‍යය සදාකාලිකයි" : රිමාන්ඩ් භාරයේ සිටින නාමල්ගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්
Local
04 September 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම්
Local
04 September 2026
බොරලැස්ගමුවේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Local
04 September 2026
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන එජාපය හෙළා දකියි
Local
04 September 2026