එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එක්වීමට තම තනතුර බාධාවක් නම් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති තෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්වෙමින්.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්වූ අතර, එම රැස්වීමේදී කරුණු රැසක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
එක්සත් ජාතිකන පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ගොඩනගන සන්ධානය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ, ඉක්මනින් මේ පිළිබඳ එකඟතාවකට පැමිණිය යුතු බවයි.
කෙසේ වෙතත් ගොඩ නගන සන්ධානය පිළිබඳ සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්රමදාසගේ ප්‍රතිචාරය තවමත් ලැබී නොමැති බවද එහිදී අනාවරණ වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ගොඩනගන සන්ධානය පිළිබඳ මීට පෙර අවස්ථා ගණනාවකදී දෙපාර්ශ්වයේ නියෝජිතයින් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

Latest News
තලපති විජේ බහුතරය පෙන්වීමට සැරසේ
Local
05 May 2026
හබරාදුවේ ඇඟලුම් සේවිකාවගේ මරණය අකුණු වැදීමෙන් නොව වහලයේ කොටස් හිසේ වැදීමෙන් බව හෙළි වෙයි
Local
05 May 2026
තංගල්ලේ දී පුද්ගලයෙකු අහසට වෙඩි තබයි
Local
05 May 2026
ලක්ෂ දෙකක අල්ලස් ගත්තැයි පෑලියගොඩ පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්
Local
05 May 2026
භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව
Local
05 May 2026
මහජන බැංකුවට ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 සම්මානය
Local
05 May 2026
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප
Local
05 May 2026
මත්පැන් පානය ඉහළට
Local
05 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක
Local
05 May 2026
පසුගිය මාසයේදී රේගුවෙන් වාර්තාගත ආදායමක්
Local
05 May 2026