නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට කඩාවැදුණු 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම් නිසා මෙරට රැකියා නියුක්තිකයන් 374,000කට පමණ සිය ජීවනෝපාය අහිමි වී හෝ දැඩි බලපෑමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පවසනවා.
බලපෑමට ලක්වූ රැකියා නියුක්තිකයන් නැවත රැකියා අවස්ථා නොලැබුණහොත් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 48ක (රුපියල් බිලියන 14කට අධික) ආදායමක් රටට අහිමි වීමේ අවදානමක් පවතින බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.
මෙම ව්‍යසනය හේතුවෙන් රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16ක් පමණ අවදානමට ලක්ව ඇති බවටයි එම සංවිධානය ගණන් බලා ඇත්තේ.
මධ්‍යම කඳුකරයට බලපෑ නාය යෑම් හේතුවෙන් තේ නිෂ්පාදනය සියයට 35කින් පමණ පහත වැටිය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුඩා තේ වතු හිමියන්ටයි.
එමෙන්ම මෙරට වී වගා කරන බිම් ප්‍රමාණයෙන් සියයට 23ක් පමණ ගංවතුරෙන් විනාශ වී ඇති අතර, උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ධීවර ප්‍රජාවට ද මෙමගින් දැඩි හානි සිදුව තිබෙනවා.

Latest News
ඩෙංගු නිසා සති දෙකක් වසා තැබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි
Local
12 July 2026
ඒකාබද්ධ විරෝධතාවක් සඳහා නාමල්ගෙන් සජිත්ට ලිපියක්
Local
12 July 2026
වෙරළේ මසුන් අල්ලමින් සිටියදී රළ පහරකට හසු වූ 19 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
Local
12 July 2026
88 හැවිරිදි පියා කැපුම් තුවාල සහිතව මියයයි: විශ්‍රාමික නාවික සෙබළ පුත්‍රයා අත්අඩංගුවට
Local
12 July 2026
පකිස්ථානයේ ගුවන් ගමන් ගාස්තු ඉහළ යන ලකුණු
Local
12 July 2026
ඉරානයෙන් අමෙරිකාවට නිල අනතුරු ඇඟවීමක්
Local
12 July 2026
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඉලක්ක වෙත එරට හමුදාවෙන් ප්‍රහාර
Local
12 July 2026
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර
Local
12 July 2026
කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට: තවත් පිරිසකට තුවාල
Local
12 July 2026