International12 July 2026

හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් ගත් දෙවැනි " නෞකාවට" (Offending Vessel) ප්‍රහාර එල්ල කර එය නවතා ගැනීමට තමන් සමත් වූ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක බලකාය අවධාරණය කර ඇත්තේ, කලාපය තුළ අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන "ආක්‍රමණශීලී ක්‍රියාවන්" තවදුරටත් අඛණ්ඩව පැවතුණහොත්, මීට වඩා "විනාශකාරී" සහ දරුණු ප්‍රතිචාරයන් එල්ල කිරීමට තමන් පසුබට නොවන බවයි.
Related recommendation
Hiru TV News | Programmes