උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට හෙට (26) දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් එම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලටද පස්වරු කාලයේ මිලිමීටර් 50 කට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Latest News
ඇස් දෙක ඇරගෙන නිදාගන්න මාලිමාවේ කඩුවෙල නගරාධිපති
Local
18 September 2026
අනුරාධපුරයේ ඉදිකළ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක් කරයි
Local
18 September 2026
මාළු මිල පහළට
Local
18 September 2026
නාමල්ට දුන් නියෝගය ගැන විමල් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහස වී ඇද්ද යන්න ගැන විමර්ශනයට නියෝග
Local
18 September 2026
නිවසේ නිහඬ මෙහෙවර නිසා රස්සා නැති කාන්තාවන් ලක්ෂ හැට දෙකක් ගෙවල්වල කොටුවෙලා
Local
18 September 2026
නාමල් රාජපක්ෂ ලබන 29 දක්වා රිමාන්ඩ්
Local
18 September 2026
හෙල්ලයේ එල්ලයෙන් මෙරට නාමය බැබලවූ රුමේෂ් තරංග ලොව හොඳම මලල ක්‍රීඩකයන් අතර 13 වැනි තැන හිමි කරගනී
Local
18 September 2026
ඉරානයේ සිවිල් ඉලක්කවලට ප්‍රහාර එල්ල කළ බවට අමෙරිකාවට යුද අපරාධ චෝදනා එල්ලවන ලකුණු
Local
18 September 2026
අධිකරණයට අපහාස කළැයි තමන්ට එරෙහි පැමිණිල්ල බල රහිත කරන ලෙස ඉල්ලූ දිලිත්ගේ රිට් පෙත්සම ගැන නියෝගය 30 වැනිදා
Local
18 September 2026
ශ්‍රීලංකන් ගුවන් සේවයේ 47 වැනි සංවත්සරයට විශේෂ ‘Skyline Stories’ වැඩසටහනක්
Local
18 September 2026