ඇමරිකාව සහ ඉරානය අතර අර්බුදය සමනය කරගැනීම සඳහා වන සාම සාකච්ඡා සාර්ථක කර ගැනීමට නම්, ඇමරිකාව ඊශ්‍රායලයේ අවශ්‍යතා වෙනුවට තම රටේ ජාතික අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ඉරාන පළමු උප ජනාධිපති මොහොමඩ් රේසා අරෙෆ් (Mohammad Reza Aref) ප්‍රකාශ කර තිබෙනවා.
ෆාර්ස් (Fars) පුවත් සේවය වාර්තා කරන පරිදි, ඉරාන උප ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ඇමරිකාව පළමුව’ (America First) යන ප්‍රතිපත්තියට අනුකූලව ඇමරිකානු නියෝජිතයින් කටයුතු කරන්නේ නම් දෙරට අතර එකඟතාවකට පැමිණීම දුෂ්කර නොවන බවයි.
එහෙත්, සාකච්ඡා මේසයේදී තමන්ට හමුවන්නේ ‘ඊශ්‍රායලය පළමුව’ (Israel First) යන මතයේ සිටින නියෝජිතයින් නම්, කිසිදු ගිවිසුමකට එළඹීමට නොහැකි වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙනවා.
ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් ඉරානය සමඟ සාකච්ඡා සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණ සිටින පසුබිමක ඉරානය විසින් මෙම ප්‍රකාශය සිදු කිරීම දේශපාලනික වශයෙන් ඉතා වැදගත්.
විශේෂයෙන්ම මෙම සාකච්ඡා වටයට ජනාධිපති ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයෙකු මෙන්ම සමීපතමයෙකු වන ජැරඩ් කුෂ්නර් ද එක්ව සිටීම හේතුවෙන්, ඉරානය මෙලෙස සෘජුවම ඊශ්‍රායල බලපෑම පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇති බවයි විදේශීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Latest News
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026
අගමැති හරිනි දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 62.37කින් පහළට
Local
21 July 2026
ඉන්දියාවේ විදුලිබල ව්‍යාපෘති උමගක පිපිරීමක්: 10ක් මියගොස් පිරිසක් සිරවෙලා
Local
21 July 2026
හෝමාගම කම්පා කළ බිහිසුණු ගින්නේ සංවේදී කතා රැසක් එළියට
Local
21 July 2026
හෙටත් සුළගේ වේගය ඉහළට
Local
21 July 2026
කෝප් සහ කෝපා වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය
Local
21 July 2026
රජය වී මෙට්‍රික් ටොන් 1910ක් මිලදීගෙන
Local
21 July 2026
දිවයින පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්රිත වෙළෙඳසල් සහ ආපනශාලා 112ක් වටලයි
Local
21 July 2026
වැසි පතා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි ගම්වාසීන් විසින් පවත්වන ලද ගෙඹි විවාහය
Local
21 July 2026