හොරණ පොලිස් වසමට අයත් මල්වානේගම ප්‍රදේශයේදී ඊයේ (11) දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමකදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය පවසනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙක්.
මරණකරු සහ අසල්වාසී පුද්ගලයෙකු අතර කාලයක සිට පැවති පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වහාම හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මේ වන විට මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඝාතනය සම්බන්ධයෙන් 32 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ඇතැයි පොලිසිය පවසනවා.
Latest News
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026
ඩෙංගු මර්දනයට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහායක්
Local
26 July 2026
බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවක් වටලයි: බලපත්‍ර නැති විදේශීය මත්පැන් තොගයක්ද සොයාගැනේ
Local
26 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන අධිකරණ සේවා සංගමයේ දැඩි විරෝධය
Local
26 July 2026
එල් නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට දැඩි උණුසුම් කාලගුණයක්: වික්ටෝරියාවේ ජල මට්ටම සීඝ්රයෙන් පහතට
Local
26 July 2026
හමුදා හැඳුනුම්පත පෙන්වා පොලිසියෙන් බේරුණු හෝමාගම ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු
Local
26 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයකට යන්න: නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Local
26 July 2026
හොරණ කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දීය ජාතික තරුණයෙක් නිව්මෝනියාවෙන් මරුට
Local
26 July 2026
තැපැල් කාර්යාල නවීකරණයට පසුගිය වසරේදී මිලියන 600ක් වැය කළා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Local
26 July 2026