අලුත් අවුරුදු සමයේ මත්පැන් භාවිතය හා නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදුවිය හැකි රිය අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
ඒ අනුව, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පි.ජේ. සේනාධීර සදහන් කළේ.
මේ අතර, උත්සව සමයේ දිවයින පුරා ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8000 ක් යොදවා තිබෙනවා. එමෙන්ම, බස්නාහිර පළාතේ පමණක් ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2500 ක් යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය කියා සිටියේ.

Latest News
අතුරුගිරියේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 10ක් රෝහලට
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
17 July 2026
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026