ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාරයක් එල්ල කළහොත්, රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමට සූදානමින් සිටින ලෙස ඉරානය විසින් යේමනයේ හූති සංවිධානයෙන් ඉල්ලා ඇති බව රොයිටර්ස් පුවත් සේවය අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කරනවා.
මෙම සැලසුම ඉරානයේ නායකත්වය තුළ සාකච්ඡා වී ඇති බවයි සඳහන් වෙන්නේ.
එම උපදෙස දැනටමත් ඉරානයේ මිත්‍ර පාර්ශවයක් වන හූති සටන්කාමීන් වෙත දැනුම් දී ඇති බවත් සඳහන්.
මෙම සැලසුම ඉරානයේ නායකත්වය තුළ සාකච්ඡා වී ඇති බවයි සඳහන් වෙන්නේ.
එම උපදෙස දැනටමත් ඉරානයේ මිත්‍ර පාර්ශවයක් වන හූති සටන්කාමීන් වෙත දැනුම් දී ඇති බවත් සඳහන්.
Latest News
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026
නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ නඩුව ඔක්තෝබර් 12 වැනිදාට කැඳවීමට නියෝග
Local
16 July 2026
ලකුණු කළ මිල කපා හැර ඖෂධ විකිණු පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චීනයේ සංචාරයක
Local
16 July 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු වෙළඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට ලක්ෂ දෙකක දඩ
Local
16 July 2026
පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ගැටුම් - නව දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 July 2026
කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක
Local
16 July 2026