2024 අගභාගයේදී ඉරානය රහසිගතව චීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් ලබාගෙන ඇති බවත්, එමඟින් දැනට පවතින යුද්ධය අතරතුර මැදපෙරදිග පුරා පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කිරීමට ඔවුන්ට හැකි වී ඇති බවත් ෆිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත වාර්තා කරන බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.
කෙසේ වෙතත්, බීජිං පාලනය මෙම පුවත අසත්‍යයක් ලෙස ප්‍රතික්ෂේප කර ඇති බවයි එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
චීන සමාගමක් වන අර්ත් අයි (Earth Eye Co) විසින් නිෂ්පාදනය කර අභ්‍යවකාශගත කරන ලද 'TEE-01B' චන්ද්‍රිකාව, චීනයේ සිට දියත් කිරීමෙන් පසුව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අභ්‍යවකාශ බලකාය විසින් අත්පත් කර ගත් බව රහසිගතව නිකුත් වූ ඉරාන හමුදා ලේඛන උපුටා දක්වමින් එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
කාලසටහන්ගත කරන ලද පිහිටුම් ලැයිස්තු, චන්ද්‍රිකා ඡායාරූප සහ කක්ෂීය විශ්ලේෂණයන් උපුටා දක්වමින් එම පුවත් වාර්තා පවසන්නේ, ප්‍රධාන අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන නිරීක්ෂණය කරන ලෙස ඉරාන හමුදා අණදෙන නිලධාරීන් මෙම චන්ද්‍රිකාවට උපදෙස් දී ඇති බවයි.
අදාළ ස්ථානවලට එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට පෙර සහ පසුව මාර්තු මාසයේදී මෙම ඡායාරූප ලබාගෙන ඇති බවත් ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාව වැඩිදුරටත් පවසන බවයි රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ.
මෙම ගනුදෙනුවේ කොටසක් ලෙස, ආසියාව, ලතින් ඇමරිකාව සහ අනෙකුත් කලාප පුරා විහිදුණු ජාලයක් සහිත, බීජිං පදනම් කරගත් චන්ද්‍රිකා පාලන සහ දත්ත සේවා සපයන ආයතනයක් වන එම්පෝසැට් (Emposat) විසින් මෙහෙයවනු ලබන වාණිජ භූමික මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) ලැබුණු බව එම පුවත් වාර්තාවේ සඳහන්.
එම චන්ද්‍රිකාව මාර්තු 13, 14 සහ 15 යන දිනවල සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරේ ඡායාරූප ලබාගෙන ඇති බවත් ෆිනෑන්ෂල් ටයිම්ස් සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Latest News
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
Local
17 July 2026
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
Local
17 July 2026
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026
නි. ඇමති එරංග ගුණසේකරට සහ පා.ම. ජගත් මනුවර්ණට වරෙන්තු
Local
17 July 2026
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
Local
17 July 2026