මකුලුගස්වැව පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වී සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ රාජකාරි වේලාවේදී බීමතින් සිටීම යන හේතූන් මත චෝදනා ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට අද (17) පියවර ගෙන තිබෙනවා.
වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා පසුගිය 15 වැනි දින දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයක රාජකාරි සඳහා අනුයුක්ත කර සිට ඇති අතර, එම රාජකාරිය නිමා කිරීමෙන් අනතුරුව ඔහු නැවත වාර්තා කිරීම සඳහා මකුලුගස්වැව පොලිස් ස්ථානය වෙත පැමිණ තිබෙනවා.
එහිදී, පොලිස් ස්ථානයේ පුටුවක් මත වාඩි වී සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක දැක ඇති සැකකාර නිලධාරියා, ඇය අසලට ගොස් ඇයගේ උකුළ මත වාඩි වීමට උත්සාහ කර ඇති අතර, මෙම අශෝභන හැසිරීමත් සමග දැඩි අපහසුතාවයට පත් කාන්තා පොලිස් නිලධාරිනිය, වහාම ක්‍රියාත්මක වී මකුලුගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයා (ASP) වෙත මේ පිළිබඳව නිල වශයෙන් පැමිණිලි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ලැබුණු පැමිණිල්ල මත සහකාර පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් වහාම විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේදී දැඩි ලෙස බීමතින් සිට ඇති බවයි.
ඒ අනුව, කාන්තා පොලිස් නිලධාරිනියට අතවර කිරීමට තැත් කිරීම සහ රාජකාරි අවස්ථාවකදී බීමතින් හැසිරෙමින් පොලිස් විනය කඩ කිරීම යන චෝදනා යටතේ සිදුකළ මූලික විමර්ශනයෙන් අනතුරුව, සහකාර පොලිස් අධිකාරිවරයා විසින් අද දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට නියෝග කර තිබෙනවා.

Latest News
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
Local
17 July 2026
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
Local
17 July 2026
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026